කෙල්ලෝ හැමදාම පන වගේ ආදරය කරන කොල්ලන් වර්ග
ඉතින් කොහොමද යාලුවනේ !!! අද කියන්න යන්නේ ටිකක් අමුතු දෙයක් . ආදර සම්බන්ධතා වලදී එක එක කොල්ලෝ හැසිරෙන්නේ එක එක විදියට .ඒ හැසිරෙන ආකාරය අනුව පිරිමි වර්ග කරොත් කෙල්ලෝ අනිවාර්යයෙන්ම මැරෙන කම් ආදරය කරන පිරිමි වර්ග 5ක් ගැනයි අද ලිපිය ලියවෙන්නේ
ආදර බර පිරිමින්ට (Romantic Guys)
පිරිමියා නිතරම ආදර සම්බන්ධතාවය තුල කරන සැම පුංචි දෙයක් පවා ම ඉතාමත් ආදර බර ලෙස (romantic විදියට ) හොදින් සැලසුම් කරලා කෙල්ලගේ ආදරේට සැහෙන වටිනාකමක් දෙන විදියට වැඩ කරන කෙනෙක් නම් ඒ වගේ කොල්ලොන්ට කෙල්ලෝ පන වගේ ආදරේ කරනවා. ඒ කියන්නේ පිරිමියා නිතරම කෙල්ල බලන්න යන කොට මල් අරන් යනවා නම් , පුංචි පුංචි තෑගි , කෑම ජාති වගේ දේවල් අරන් යනවා නම් , කෙල්ලගේ උපන්දිනය දවසේ කෙල්ල පුදුම වෙන විදියේ සැරසිලි කරලා සමරනවා නම් , හැම මගුලටම ඉටි පන්දම් වගේ දෙවල් ගහලා තනි පිස්සුවක් කරනවා නම් ඒ වගේ කොල්ලෝන්ව අමතක කරන්න කෙල්ලොන්ට ටිකක් අමාරුයි .මේකේ ඇත්තකුත් තියනවා එක අතකින් බැලුවම. ඇයි ඉතින් අපේ කෙල්ලෝ ගොඩක් වෙලාවට ඔය ශෝභන වැඩ වලට සැහෙන්න කැමතියිනේ.
හොද ආත්ම විශ්වාසයක් තියෙන පිරිමින්ට
මෙතැනදී ආත්ම විශ්වාසය කිව්වේ කෙල්ල පිළිබද හොද විශ්වාසයක් කොල්ල ගේ හිත තුල තිබීම මගින් ඔහු සමාජයේ බය නැතුව ඉන්න එකට. ඒ කියන්නේ කෙල්ල පිට යාවි කියලා හිතේ කිසිම බයක් නැති කෙල්ල ගැන හොද විශ්වාසයක් තියෙන පිරිමින්ට කෙල්ලෝ ගොඩක් ආදරෙයි
කලා හැකියාවන් තියෙන පිරිමින්ට
මේ ගැන ඉතින් ඔයාලට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැනේ. ගිටාර් එකක් ගහන්න , ලස්සනට සින්දු කියන්න , dance කරන්න , චිත්‍ර අදින්න පුළුවන් කොල්ලොන්ට කෙල්ලෝ මාර කැමතියි වගේම යාලු උනොත් මැරෙන කම් ම ආදරේ කරන සම්භාවිතාව ඉතා වැඩියි. ඇයි ඉතින් පට ගාලා පොඩි වැඩ කෑල්ලක් දාපු ගමන් කෙල්ල පිස්සු වැටෙනවනේ .
විදේශීය පිරිමින්ට
ඔව් කෙල්ලෝ කැමතියි foreigners ලට. අපේ රටේ කෙල්ලෝත් ඔය සුද්දෝ එහෙම බැදලා ඉන්නේ. මෙතැනදී වෙන්නේ අර හැමදාම දකින කුකුලගේ කරමලේ වගේ තම රටේ නිතර දකින්න ලැබෙන එකකාරී පිරිමි එක්ක ජිවත් වෙනවට වඩා කෙල්ලෙක් කැමති ටිකක් වෙනස් ගති පැවතුම් තියෙන , වෙනස් සංස්කෘතික පැවැත්මක වෙනස් විදියට හිතන පිරිමියෙක් එක්ක ජිවිත කාලෙම උනත් try කරලා බලන්න
Bad boys ලාට
කව්රු මොනව කිවත් මේ ලෝකේ තියෙන ක්‍රමය වෙනස් කරන්න බෑ . ලෝකයේ ප්‍රධාන අරමුණ තමයි ජීවින් බෝ කිරීම. ඒ සදහා නිතරම පිරිමි සහ ගැහැණු එකිනෙකාට රාගයෙන් බැදෙන විදියට තමයි ලෝකේ හැඩ ගැහිලා තියෙන්නේ. අපි මේ දියුණුව ලබන්න කලින් ඉස්සර වනාන්තර වල කෑලෑ නිතිය තිබුන කාලේ පිරිමින් අතර ශක්තිවන්තයා තමයි ලස්සන ගැහැණු ටික සේරම තියා ගෙන හිටියේ (Survival of Fittest). ඒ වගේම ගැනුත් ගොඩක් ආශා කලේ ශක්තිමත්ම පිරිමියා එක්ක ඉන්න තමයි. ඉතින් අපි කොයි තරම් අද දියුණු උනත් ගැහැණුන්ගේ හිතන පතන විදිය නම් වේගයෙන් පරිනාමනය උනේ නෑ .එක තමයි අපි ස්කොලේ යන කාලේ ලස්සන කෙල්ලෝ ඔක්කොම ටික පන්තියේ හිටපු හොදම වලි කාරයෝ ටික දාගත්තේ.
හෙන seriousවිදියට life එක plan කරන මොන දේ කරන්න ගියත් අම්බානෙක හිතන පිරිමින්ට වඩා නිදහසේ හිතන පතන , හිතුන ගමන් ඕනේ දෙයක් කරන , කෙල්ල වෙනුවෙන් ඕන දෙයක් ලැබෙන ප්‍රතිවිපාක ගැන නොහිතා කරන , විසේකාර කොල්ලොන්ට කෙල්ලෝ ගොඩක් හිත යටින් කැමතියි. ඒ වගේ කොල්ලෝ එක්ක කෙල්ලෝ හැමදාම බොරුවට රණ්ඩු අල්ල අල්ල ජිවිත කාලෙම එකට ඉන්නවා.
කව්රු මොනව කිව්වත් ආදරය රාගය කියන්නේ ජිවිතේ සල්ලි වලින් ගොඩක් එහාට ගිය දෙයක්. ලෝකය බිහි උනේ අංග සම්පුර්ණව මෙහි පැවැත්මට අවශ්‍ය සියලු දේ අඩුවක් නැතුව අපිට දීලා. සල්ලි කියන්නේ පසු කාලීනව ලෝකේ ට එකතු වුන් දෙයක් මිසක් ලෝක පාලන ධර්මතාවයක් නෙවෙයි. මිනිසුන්ගේ ශරීරයේ හා හැගීම් වල ශක්තිමත් භාවයට විතරයි ලෝකය වෙනස් කරන්න පුළුවන් පහත ඇති නිල්පාට ලින්ක් ඒක හා කොටුව ක්ලික් කරන්න.ඔබට නොමිලේ රුපියල් 10ක රිලෝඩ් එකක් ලැබෙනු ඇත
කව්රු මොනව කිව්වත් ආදරය රාගය කියන්නේ ජිවිතේ සල්ලි වලින් ගොඩක් එහාට ගිය දෙයක්. ලෝකය බිහි උනේ අංග සම්පුර්ණව මෙහි පැවැත්මට අවශ්‍ය සියලු දේ අඩුවක් නැතුව අපිට දීලා. සල්ලි කියන්නේ පසු කාලීනව ලෝකේ ට එකතු වුන් දෙයක් මිසක් ලෝක පාලන ධර්මතාවයක් නෙවෙයි. මිනිසුන්ගේ ශරීරයේ හා හැගීම් වල ශක්තිමත් භාවයට විතරයි ලෝකය වෙනස් කරන්න පුළුවන් පහත ඇති නිල්පාට ලින්ක් ඒක හා කොටුව ක්ලික් කරන්න.ඔබට නොමිලේ රුපියල් 10ක රිලෝඩ් එකක් ලැබෙනු ඇත
Comments
Post a Comment